ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු

Sunday, 31 May 2020 - 8:50

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ආරම්භ වූ පසු අතිරේක ක්‍රිඩකයන් වැඩි සංඛ්‍යාවක් යෙදවීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අනුමැතිය අපේක්ෂා කරනවා.

දැනට ක්‍රිකට් තරගයකදී අතිරේක ක්‍ර‍්‍රීඩකයන් යෙදවිය හැක්කේ ක්‍රීඩකයන් තුවාල ලැබීම හේතුවෙන් පමණයි.

එහෙත් කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඒ සඳහාද අතිරේක ක්‍රීඩකයන් යෙදවීමටයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර ඉල්ලා ඇත්තේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ එංගලන්ත ක්‍රිකට් චාරිකාව ජූලි මාසයේදී ආරම්භවීමට නියමිත අතර, ඒ සඳහා කොදෙව් පාලක මණ්ඩලයේද අනුමැතිය හිමිවී තිබෙනවා.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More