රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා

Sunday, 31 May 2020 - 13:31

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9B%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F
විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම සම්මානය වන රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානය උදෙසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දීය එක්දින නායක රෝහිත් ෂර්මා නම් කර තිබෙනවා.

රෝහිත් ෂර්මා 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් 2019 වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසද නම් කරනු ලැබුවා.

ලෝක කුසලාන තරගාවලියකදි එක්දින ශතක 5 ක් රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුයි.


මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයට
Friday, 03 July 2020 - 13:47

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයටසෑම් කරන් නිරෝධායනයටඑංගලන්ත... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන දා සිට
Tuesday, 30 June 2020 - 8:25

එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන... Read More