රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා

Sunday, 31 May 2020 - 13:31

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9B%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F
විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම සම්මානය වන රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානය උදෙසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දීය එක්දින නායක රෝහිත් ෂර්මා නම් කර තිබෙනවා.

රෝහිත් ෂර්මා 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් 2019 වසරේ එක්දින ක්‍රීඩකයා ලෙසද නම් කරනු ලැබුවා.

ලෝක කුසලාන තරගාවලියකදි එක්දින ශතක 5 ක් රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේද ඔහුයි.