ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි

Monday, 01 June 2020 - 7:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ, රජයේ නිරෝධායන නීති රීතිවලට යටත්ව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රිකට්, රග්බි සහ පාපන්දු පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා ලබාදුන් අවසරයට අනුවයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ තෝරා ගත් ක්‍රීඩකයින් 13 දෙනෙකු අද සිට දින 12ක කාලයක් නේවාසික පුහුණු කඳවුරකට එක්වනු ඇති.

ඒ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු ද එක්වනවා.


මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයට
Friday, 03 July 2020 - 13:47

තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයටසෑම් කරන් නිරෝධායනයටඑංගලන්ත... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන දා සිට
Tuesday, 30 June 2020 - 8:25

එංගලන්ත පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 1 වන... Read More