එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට

Wednesday, 03 June 2020 - 19:52

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+8+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය ජුලි මස 08 වනදා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියට සහභාගිවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලබන 09 වනදා එංගලන්තයට පැමිණීමට නියමිතයි.

එංගලන්තය පළමු තරගයේ නායකත්වයට බෙන් ස්ටොක් නම් කර තිබෙනවා.

සමාජ දුරස්ථභාවය තබා ගනිමින් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත්තේ.


එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More