කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා ගැන ඩැරන් සාමි කථා කරයි

Thursday, 04 June 2020 - 9:09

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත කළු ජාතිකයන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සාමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ද කළු ජාතිකයෙකු වශයෙන් කාලයක් අපහසුතා රැසකට මුහුණදී ඇති බවයි.

එමෙන්ම ඇමරිකාවේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූ කළු ජාතිකයා සම්බන්ධයෙන් මුලින්ම හඬ නැගුවේ තමන් සහ ක්‍රිස්ගේල් බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.



කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More