ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්

Thursday, 04 June 2020 - 13:13

ICC+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත නොහැකි බවට ගෙන ඇති තීරණයත් සමඟ පන්දු යවන්නන්ට සිදුවන අවාසිය මඟ හරවා ගැනීමට තණතිල්ලේ වාසිය යොදා ගත හැකි බව ICC ක්‍රිකට් කමිටුවේ සභාපති අනිල් කුම්බ්ලේ පවසනවා.

ඔහු කියා සිටියේ තණතිල්ල දෝලනය වීමේ වාසිය පන්දු යවන්නන්ට ක්‍රිකට් තරඟවලදී ලබා ගත හැකි බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මින්ස ඛේටය යොදාගත නොහැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව තීරණය කර තිබුණා.

ඒ අනුව ක්‍රිකට් විචාරකයන්ගේ මතය වූයේ මෙය පන්දු යවන්නන්ට අවාසිදායක අතර පිතිකරුවන්ට වාසිසහගත බවයි.


කොරෝනාවෙන් පසු පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය ලබන බදාදා
Sunday, 05 July 2020 - 13:12

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග... Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි
Sunday, 05 July 2020 - 8:22

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන්... Read More

ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More