මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ

Friday, 05 June 2020 - 8:17

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක් තිබියදී කාල ගණනය කිරීමේ උත්සවයක් නොපැවැත්වීමට ජපානය තීරණය කර තිබෙනවා.

කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් ඔළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජුලි 23 වනදායි.

වෛරසය ආසාදනය වීමේ අවදානම හේතුවෙන් එවැනි උත්සව නොපැවැත්වීමට තීරණය කළ බවයි ටෝකියෝ ආණ්ඩුකාර යුරිකෝ කොයිකේ ප්‍රකාශ කළේ.


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More