අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය

Friday, 05 June 2020 - 13:51

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය ලෙස සලකා බලන බව ඉන්දීය ක්‍රකට් පාලක මණ්ඩලය පවසනවා.

කොවිඩ් -19 ගෝලීය වසංගතය නිසා පසුගිය මාර්තු 29 වන දා ආරම්භවීමට නියමිතව තිබූ අයි.පී.එල්. තරගාවලිය කල් දමනු ලැබුවා.

එය තවදුරටත් ඉන්දියාවේදී පැවැත්වීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

එහෙත් අවසන් විකල්පයක් ලෙස එය විදේශ රටකදී හෝ පැවැත්වීමට කටයුතු කෙරෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත්, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ තීන්දුව ප්‍රකාශ වන තුරු අයි.පී.එල්. තරගාවලිය පිළිබඳ තීරණයකට එළඹීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකියාවක් නොමැති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. 


හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More

ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය දිනන තුරු රෂිඩ් ඛාන් තනිකඩව
Tuesday, 14 July 2020 - 8:05

ක්‍රිකට් ක්‍රීඩාව ආදායම් මාර්ගය පමණක් කර ගත් ක්‍රීඩකයන්... Read More