මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්

Saturday, 06 June 2020 - 8:23

%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+100%E0%B6%9A%E0%B7%8A
ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ බුල්ස් වෘත්තීය පැසි පන්දු පිළ නියෝජනය කළ මයිකල් ජෝඩ්න් වර්ගවාදී සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය උදෙසා සටන් කිරීම ඉදිරි වසර 10 තුළ ඩොලර් මිලියන 100ක් පිරිනමන බව ප්‍රකාශයට පත් කළා.

ඒ, මිනසෝටා ප්‍රාන්තයේදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යාමේ සිද්ධියට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා උද්ඝෝෂණ දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වීමෙන් අනතුරුවයි.




ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More