උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා

Saturday, 06 June 2020 - 14:05

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+11+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පැනවූ වසර 3 ක ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචනය ලබන 11 වන දා සලකා බැලෙනවා.

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හමුවේයි.

පසුගිය වසරේ පාකිස්ථාන සුපර්ලීග් තරගාවලිය ආසන්නයේ ඔට්ටු තබන්නන්ගේ ප්‍රවේශයන් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.


ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More

එංගලන්තය දෙවන ඉනිමට 119/2
Saturday, 11 July 2020 - 19:57

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සවුත්ඇම්ටන්... Read More