නඩාල් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි නොවන බව කියයි

Sunday, 07 June 2020 - 9:03

%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් පූර්ණ ආරක්ෂාවක් සහතික වනතුරු ප්‍රධාන පෙළේ ටෙනිස් තරග යළි ආරම්භ නොකළ යුතු බව ස්පාඤ්ඤ ටෙනිස් ශූර රෆායෙල් නඩාල් පවසනවා.

එමෙන්ම ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය යළි ආරම්භ කළහොත් තමා ඊට සහභාගි නොවන බවයි ඔහු කියා සිටියේ.

ලොව අංක දෙකේ ටෙනිස් ක්‍රීඩකයා වන නඩාල්, ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සිව්වරක් ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අතර ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ප්‍රකාශ කළේ ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය යළි ආරම්භ කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍යාරක්ෂණ සීමාවන් පිළිපැදීම අතිශය දුෂ්කර බවයි.

එමෙන්ම ඇමරිකාවේ කොරෝනා වෛරස් කේන්ද්‍රය වූ නිව්යෝක් හිදී මෙවර ඇමරිකානු විවෘත තරගාවලිය පැවැත්වීමද ක්‍රීඩකයන්ට පීඩාකාරී වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More

එංගලන්තය දෙවන ඉනිමට 284/8
Sunday, 12 July 2020 - 9:51

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන්... Read More

එංගලන්තය දෙවන ඉනිමට 119/2
Saturday, 11 July 2020 - 19:57

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සවුත්ඇම්ටන්... Read More