ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඉවත් වේ

Wednesday, 17 June 2020 - 13:03

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කෙවින් රොබට්ස් ඉල්ලා අස්වී තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එරට ක්‍රිකට් නිලධාරින්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කිරීමට එරෙහිව එල්ල වු චෝදනා මෙම ඉල්ලා අස්වීමට වැඩි වශයෙන් බලපා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රධානියා ලෙස තාවකාලිකව නික් හොක්ලි පත්කර තිබෙනවා.