ලොවම කතාවෙන ටෙන්ඩුල්කාර් මාලිංගගේ ඡායාරූපයක් පෙන්වා ඇසූ ප්‍රශ්නය මෙන්න

Tuesday, 23 June 2020 - 22:04

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B7%83%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සචින් ටෙන්ඩුල්කාර් විසින් සිය ට්විටර් ගිණුම වෙත එක්කර ඇති අපූරු ට්විටර් සටහනක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මාලිංග පන්දුව යැවීමට පෙර සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් එක්කරමිනුයි ඔහු එම සටහන තබා ඇත්තේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ කොරෝනා වසංගත තත්වයෙන් පසුව පැවැත්වෙන ක්‍රිකට් තරඟ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව තරඟ නීති අනුව ඇතැමුන්ගේ පන්දු යවන ආකාරයන් ද වෙනස් කිරීමට සිදුවනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මාලි කුමක් කියන්නේද යන්න විමසමින් ඔහු එම සටහන තබා තිබෙනවා.

එම සටහන පහතින්.




ඌව ප්‍රිමියර් ලීග් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියට ඔට්ටු තැබූ ආයතන වටලයි
Saturday, 04 July 2020 - 12:36

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක්... Read More

ටිම් ඇම්බෲස් වෘත්තීය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණයක
Friday, 03 July 2020 - 20:02

එංගලන්තයේ හිටපු කඩුලූ රකින ක්‍රීඩක ටිම් ඇම්බෲස් මෙම වසරෙන්... Read More

මාස තුනක විවේකයෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් (ඡායාරූප)
Friday, 03 July 2020 - 17:06

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම්... Read More