සියල්ලන් බලා සිටි මෙරට සුපිරි ක්‍රිකට් ගැටුම ගැන හදිසියේම ගත් තීරණය

Wednesday, 24 June 2020 - 19:51

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
සියල්ලන් බලා සිටි මෙරට සුපිරි ක්‍රිකට් ගැටුම ගැන හදිසියේම ගත් තීරණය
ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය කල් යයි
ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මස ආරම්භ වීමට නියමිතව තිබූ තරග තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ එකඟත්වයෙන් මෙම තීරණය ගෙන ඇති අතර, තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි.