ඒරන් ෆින්ච් 2023 ලෝක කුසලානයට සැරසේ

Saturday, 27 June 2020 - 19:55

%E0%B6%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%8A+2023+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඕස්ට්‍රේලියානු එක්දින නායක ඒරන් ෆින්ච්, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තම සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු සඳහන් කර ඇත්තේ තරුණ ක්‍රීඩකයන් සමග ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා කණ්ඩායම මෙහෙයවීම පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුකරන බවයි.

තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර, එහි ක්‍රීඩාංගන සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීම ද තම සැලසුම්වලට ඇතුළත් බව  ඕස්ට්‍රේලියානු එක්දින නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.