තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයට

Friday, 03 July 2020 - 13:47

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් තරුව නිරෝධායනයට
සෑම් කරන් නිරෝධායනයට

එංගලන්ත ක්‍රිකට් පිළේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩක සෑම් කරන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සූදානම්වීමේ පෙරහුරු තරඟයේ පළමු දිනයෙන් අනතුරුවයි.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.