බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කටයුතු කල් දමයි

Sunday, 05 July 2020 - 8:22

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් සම්මේලනයේ තීරණය ප්‍රකාශයට පත් කරන තුරු බංග්ලාදේශය සිය ජාතික කණ්ඩායමේ පුහුණු කටයුතු කල්දමා තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් සම්මේලනය ලබන 9 වනදා රැස්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එම අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමට පාකිස්ථානය කැමැත්ත පළ කර තිබුණා.

ඒ අනුව තරගාවලිය පැවැත්වීමට තීරණය කෙරුණෙහොත් එය බොහෝදුරට ශ්‍රී ලංකාවේදි පැවැත්වෙනු ඇති.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More