පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්

Tuesday, 07 July 2020 - 13:00

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+3%E0%B6%9A%E0%B7%8A
පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 5 වන දා පාකිස්තාන සංචාරය ආරම්භ වන අතර, ඔවුන් එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟ 3කට සහභාගිවීමට නියමිතයි.

ඊට පෙර අයර්ලන්ත පිළ එංගලන්තයට පැමිණෙන අතර, ඔවුන් එංගන්ත පිළ සමඟ එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහභාගි වනු ඇති.

එංගලන්ත - පාකිස්තාන ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායම් දෙක අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 3ක් ද පැවැත්වෙනවා.

කොවිඩ් -19 ගෝලීය වසංගතය නිසා නතර වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීම සලකුණු කරමින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය සවුතැම්ප්ටන් හිදී හෙට ආරම්භවීමට නියමිතයි.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More