එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ

Tuesday, 07 July 2020 - 20:22

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය සවුත්ඇම්ටන් හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.

ජෝ රූට් සහභාගි නොවන නිසා එංගලන්ත කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ට හිමිව ඇති අතර ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ නායකත්වය ගැන නොව හෙට පැවත්වෙන තරගය ජයගැනීම සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකර ඇති බවයි.   



ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More

කාන්තා අයි.පී.එල්. තරගාවලියක්
Monday, 03 August 2020 - 8:02

ලබන සැප්තැම්බර් 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ... Read More