අත්හිටවූ දේශීය ක්‍රිකට් තරඟ යළි ආරම්භ කරයි

Thursday, 09 July 2020 - 21:37

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ දේශීය ක්‍රිකට් තරඟ යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟ ලබන 14 වැනිදා සිට අගෝස්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුවයි.

මෙම තරඟ සඳහා ප්‍රේක්ෂකයින් සහභාගි කරගත හැක්කේ ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 20% ක ප්‍රතිශතයක් පමණක් බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More