එංගලන්තය පළමු ඉනිම 204ට සීමා වෙයි

Friday, 10 July 2020 - 19:30

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+204%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර, සවුත්හැම්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම මේ වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 159 ක් රැස් කරගෙන සිටිනවා.

එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.