එංගලන්තය දෙවන ඉනිමට 284/8

Sunday, 12 July 2020 - 9:51

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+284%2F8
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර සවුතැම්ප්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 284ක් ලබා සිටිනවා.

කොදෙව්වන් සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 318 ක් ලබාගත් අතර, එංගලන්තය පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 204 ක් පමණයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැවත ආරම්භවීම සළකුණු වන්නේ, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයෙන්.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More