ඇන්ඩර්සන්ට සහ ජොෆ්රා අචාර්ට චෝදනා

Monday, 13 July 2020 - 13:30

%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සවුත්ඇම්ප්ටන් හිදී ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජොෆ්රි ආතර්ට පන්දුව පිරිමැදීම සඳහා ඛේටය යොදාගත් බවට චෝදනා එල්ල වනවා.

ඔවුන් එලෙස කටයුතු කර ඇත්තේ කොරෝනා වසංගතයත් සමඟ ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා අයි.සී.සී. ඉදිරිපත් කළ සෞඛ්‍ය නිර්දේශ ද උල්ලංඝනය කරමින්.


ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More

කාන්තා අයි.පී.එල්. තරගාවලියක්
Monday, 03 August 2020 - 8:02

ලබන සැප්තැම්බර් 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ... Read More