ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය දිනන තුරු රෂිඩ් ඛාන් තනිකඩව

Tuesday, 14 July 2020 - 8:05

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%82%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%80
ක්‍රිකට් ක්‍රීඩාව ආදායම් මාර්ගය පමණක් කර ගත් ක්‍රීඩකයන් අතලොස්සක් අතර, ක්‍රීඩාව සිය ජීවිතය කර ගත් ක්‍රීඩකයන් බොහෝයි.

එවැනි තවත් ක්‍රීඩකයෙකු පිළිබදව වාර්තා වන්නේ ඇෆ්ගනිස්ථානයෙන්.

ඒ, ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වී සිටින දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්.

21 හැවිරිදි රෂිඩ් ඛාන් අයි.පී.එල්. තරගාවලියේදී ද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වුවා.

පාකිස්තාන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්ථානය ලෝක කුසලානය ජයග්‍රහණය කරන තුරු තමා විවාහ දිවියට එළඹීමට අදහස් නොකරන බවයි.

දිගුකලක් රෝගාතුරව සිටි රෂිඞ් ඛාන්ගේ මව ද පසුගිය මාසයේ මිය ගියා.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More