එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්

Tuesday, 14 July 2020 - 21:22

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟ 3කින් යුත් එක් දින ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි.

ලබන 30 වනදා ආරම්භ වීමට නියමිත තරඟාවලියට සහභාගි වන කණ්ඩායම තෝරා ගැනීම සඳහා 24 දෙනෙකුගෙන් යුත් එංගලන්ත පුහුණු සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

එක්දින තරඟාවලියේ නායකත්වය හිමිව ඇත්තේ ඉයන් මෝගන්ටයි.