ජේසන්ට ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානය

Wednesday, 15 July 2020 - 8:09

%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ජගත් ක්‍රිකට් කවුන්සිලය නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ නාමාවලියේ 2 වන ස්ථානයට පැමිණීමට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්ත කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුවයි.

ඔහු මෙතෙක් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ පසුවුණා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More