එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

Thursday, 16 July 2020 - 13:40

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මැන්චෙස්ටර් හිදී අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු තරඟයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩකයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ මාක්වුඩ් මෙම තරඟයට කැඳවා නැහැ.

එමෙන්ම ජෝ ඩෙන්ලි ද මෙම තරඟයෙන් ඉවත් කර තිබෙනවා.

තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4 කින් බටහිර කොදෙව් කණ්ඩායම ජයගත්තා.

අද තරගය කොදෙව් කණ්ඩායම ජයගතහොත් වසර 32 කට පසු එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනවා.

පළමු තරගයට එක් නොවූ ජෝ රූට් අද තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.
 


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More