එංගලන්ත - කොදෙව් 3වන ටෙස්ට් තරඟය අද

Friday, 24 July 2020 - 10:55

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+3%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 03 වන ටෙස්ට් තරඟය අද මැන්චෙස්ටර් හිදී ආරම්භ වනවා. මේ වනවිටත් තරඟ එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා දින 117කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ යළි ආරම්භවීම සලකුණු කෙරුණේ බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන්.