අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා අලූත් බලාපොරොත්තුවක

Friday, 24 July 2020 - 20:18

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය සිදුකරන විමර්ශණයෙන් සාධාරණයක් ඉටුවේය යන්න බලාපොරොත්තු වන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් වන අවිශ්ක ගුණවර්ධණ සහ නුවන් සොයිසා ප්‍රකාශ කලා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවති ටි ටෙන් තරගාවලිය අතරතුර අයි.සි.සි. වංචා සහ දුෂණ විමර්ශණ නීතින් කඩකල බවට චෝදනා කරමිනුයි ඔවුන්ට තහනමක් පනවනු ලැබුවේ.

ඒ අනුව, එවකට ඔවුන් දැරු තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබුවා.