කොදෙව් - එංගලන්ත සිව්වන දිනය අදයි

Monday, 27 July 2020 - 8:51

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ දිනට තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 389ක ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 10ක් රැස් කරගෙන සිටියා.