කොදෙව්වන් දෙවන ඉනිමේ 87/6

Tuesday, 28 July 2020 - 20:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+87%2F6
එංගලන්තය සමඟ මැන්චෙස්ටර් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 399 ක ඉලක්කයක් හඹා යන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටිනවා.

එහිදී එංගලන්ත ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකිරීමද විශේෂත්වයක්.

එංගලන්තය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලකුණු 369 ක් සහ දෙවන ඉනිමේදි කඩුලු දෙකකට ලකුණු 226 ක් රැස් කර ඉනිම අත්හිටවූ අතර, කොදෙව් පළමු ඉනිම ලකුණු 197 කට සීමා වුණා.