එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියට පාකිස්ථාන සංචිතය නම් කරයි

Wednesday, 29 July 2020 - 12:50

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එංගලන්තයට එරෙහිව ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන පාකිස්ථානු කණ්ඩායම නම් කර තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අසාර් අලී නම් කර ඇති අතර, දෙරට අතර, ටෙස්ට් තරඟාවලිය ලබන මස 5 වනදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.

තරඟ 3 කින් යුත් පන්දුවාර 20 යි 20 තරඟාවලිය ලබන මස 28 වනදා සිට සැප්තැම්බර් පළවනදා දක්වා පැවැත්වෙනවා.

කොරෝනා ව්‍යාප්තියෙන් පසු පාකිස්ථාන කණ්ඩායම සහභාගි වන පළමු අන්තර් ජාතික ක්‍රිකට් තරඟාවලිය ද මෙයයි.