එංගලන්තයට කඩුලු 6ක ජයක්

Friday, 31 July 2020 - 9:31

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+6%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගලන්තය සහ අයර්ලන්තය අතර සවුත්හැම්ප්ටන් හි පැවති අයි.සී.සී. ලෝක කුසලාන සුපර්ලීග් තරගාවලියේ සමාරම්භක තරඟය කඩුළු 6 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 44 පන්දු 4 කදි සියලූ දෙනා දැවි රැස් කළේ ලකුණු 172 පමණයි.

එංගලන්තය පන්දු වාර 27 පන්දු 5කදි කඩුළු 4 ක් පමණක් දැවි තරඟය ජයග්‍රණය කළා.