ක්‍රිකට් පිටියේ හැමෝගෙම ආදරය දිනූ අංකල් පර්සි 84 වැනි වියට පා තැබූ හැටි මෙන්න (වීඩියෝ)

Friday, 31 July 2020 - 14:26

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B8+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%92+84+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ක්‍රිකට් තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකරගේ 84 වැනි උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබු අතර ඒ වෙනුවෙන් විශේෂ උපන්දින සැමරුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සංවිධානය කර තිබුණා.

ඊට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් එක්ව සිටියා.

වෙනදා ක්‍රිකට් පිටියක් තුළදී උපන්දිනය සමරන පර්සි, මෙවර සිය උපන්දිනය වෙනුවෙන් පිළියෙල කළ කේක් ගෙඩිය කපා සිය 84 වැනි උපන්දිනය සමරුවේ
මෙලෙසින්.