ද. අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Sunday, 02 August 2020 - 19:23

%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දකුණු අප්‍රිකානු පිළේ ශ්‍රී ලංකා සංචාරය නිත්‍ය වශයෙන්ම කල් දමා ඇති බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් කියා සිටියේ ශ්‍රී ලංකා සංචාරයට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ද කල් දමා ඇති බවයි.

ශ්‍රී ලංකාව සමඟ පසුගිය ජුනි මාසයේදී එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාව සැලසුම් කර තිබුණ ද කොරෝනා වසංගතය හමුවේ එය සැප්තැම්බර් මාසයට කල් දැමුණා.

කෙසේ වෙතත්, අයි.පී.එල්. තරගාවලිය සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය තවදුරටත් කල් යන බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.