කාන්තා අයි.පී.එල්. තරගාවලියක්

Monday, 03 August 2020 - 8:02

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන සැප්තැම්බර් 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියට සමගාමීව කාන්තා අයි.පී.එල්. තරගාවලියක්ද පැවැත්වීමට තීරණය කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි පවසනවා.

ඔහු කියා සිටියේ  මෙම තරගාවලිය නොවැම්බර් මස 1 වනදා සිට 10 වනදා දක්වා කාන්තා කණ්ඩායම් 4 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි.