අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්

Monday, 03 August 2020 - 13:39

%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහිව පසුගිය පළමුවනදා පැවති තරගයේදී පිතිකරණයේ යෙදී සිටි ජෝනි බෙයාර්ස්ටෝව්ට අනවශ්‍ය වචන භාවිතා කරමින් බැණ වැදීම හේතුවෙන්.

ඒ අනුව අයර්ලන්ත ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම් ලකුණක් සහ එම ක්‍රියාව විනය වාර්තාවට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දෙරට අතර අවසන් එක්දින තරගය හෙට සවුතැම්ප්ටන් හිිදී ආරම්භවීමට නියමිතයි.