එංගලන්තයට ලකුණු 277 ක ඉලක්කයක්

Saturday, 08 August 2020 - 20:35

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+277+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර, මැන්චෙස්ටර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අද ජයග්‍රාහී ලකුණු 277 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 59 ක් ලබා සිටියා.

පාකිස්ථානය මුල් ඉනිම සඳහා ලකුණු 326 ක් රැස් කළ අතර එංගලන්තය මුල් ඉනිමේදී ලකුණු 219 කට දැවී ගියා.

පාකිස්ථානය දෙවන ඉනිමේදී රැස් කළේ ලකුණු 169 ක් පමණයි.