ඇෆ්ගනිස්ථාන - සිම්බාබ්වේ තරගාවලිය කල් යයි

Sunday, 09 August 2020 - 20:13

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සංචාරක ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර  මේ මස අගදී හරාරේ හි පැවැත්වීමට නියමිතව තිබූ තරඟ පහකින් සමන්විත පන්දුවාර විස්ස තරඟාවලිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, අප්‍රිකානු කලාපය තුළ කොරෝනා වෛරස තත්ත්වයේ අනපේක්ෂිත ලෙස ඉහළ යාම බවයි සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.