එංගලන්තය සහ පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගය අද

Thursday, 13 August 2020 - 13:50

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය සවුතැම්ප්ටන් හිදී අද ආරම්භ වනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිත අතර, එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක බෙන් ස්ටොක්ස් පෞද්ගලික හේතුවක් මත අද තරගයට සහභාගිවන්නේ නැහැ.

දෙරට අතර පළමු තරගය එංගලන්තය ජයගත්තේ කඩුලු තුනකින්.