තරඟ පැවැත්වීමේ වගකීම ක්‍රිකට් ආයතනයටයි - සංගා

Tuesday, 15 September 2020 - 20:02

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F
කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු මෙරට තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් වගකීම පැවරෙන ශ්‍රී ක්‍රිකට් ආයතනය ඒ සඳහා වැඩපිලිවෙලක් සකස් කල යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට තලවතුගොඩදී  අද එක්වෙමින්.