දිල්ලි පිළට ලකුණු 13ක ජයක් (වීඩියෝ)

Thursday, 15 October 2020 - 7:43

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+13%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අයි.පී.එල්. තරගාවලියේ ඊයේ පැවති තවත් තරඟයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා ලකුණු 13ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 161ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

එහිදී තරඟය ආරම්භ කරමින් ජෝෆ්රා ආචර් යොමුකළ පළමු පන්දුවේදීම දිල්ලි කැපිටල් ආරම්භක පිතිකරු PP Shaw දැවී යාම විශේෂත්වයක්.

එම අවස්ථාව ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.