IPL තවත් තරඟයක් අද

Thursday, 15 October 2020 - 20:59

IPL+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරඟය අද(15) පැවැත්වෙනවා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අතුරින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12 ක් ලබාගෙන පෙරමුණේ පසුවන අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10 ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවනවා.