සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Friday, 23 October 2020 - 8:47

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+8%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අයි.පී.එල් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සයිරයිසස් කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදියි.