වැටුපෙන් 15%ක් කපා හැරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එකඟ වෙයි

Saturday, 24 October 2020 - 19:50

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+15%25%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉදිරි මාස 12 සඳහා සිය වැටුපෙන් සියයට 15ක් කපා හැරීමට එකඟ වී තිබෙනවා.

ඒ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇති වී තිබෙන ආර්ථිකමය බලපෑම අවම කරලීමේ අරමුණින්.

මීට අමතරව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පාලක මණ්ඩලය වෙත ස්ටර්ලිං පවුම් පන්ලක්ෂයක පරිත්‍යාගයක් ද සිදුකළා.