පන්ජාබ් සහ කොල්කටා කණ්ඩායම්වලට තවත් ජයක්

Sunday, 25 October 2020 - 8:18

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අයි.පී.එල්. තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවති අතර, ඩුබායි හි පැවති තරඟයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල සමත් වුණා.

අබුඩාබියේ පැවති අයි.පී.එල්. තරඟයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ජය වාර්තා කළේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 59 කින් පරාජයට පත් කරමින්.