පාකිස්ථාන ක්‍රිකට් නායකයාගේ අපේක්ෂාව

Monday, 26 October 2020 - 19:44

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
පාකිස්ථාන කණ්ඩායම ආක්‍රමණශීලී හා නිර්භීත ක්‍රීඩා රටාවකට යොමු කිරිම තම අපේක්ෂාව බව එරට එක්දින නායක බාබර් අසාම් පවසනවා.

පාකිස්තානය-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ඔක්තෝබර් 30 වනදා ආරම්භ වන අතර එය බාබර් අසාම් නායකයා ලෙස පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු තරගාවලියයි.

ඉදිරි ඉලක්ක සපුරාලීම සඳහා කණ්ඩායම සුපිරි යෝග්‍යතාවයකින් සිටිය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.