ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අබුඩාබිහිදී අද

Wednesday, 28 October 2020 - 13:40

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AF
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අබුඩාබිහිදී අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එහිදී තරඟ වදිනවා.

අයි.පී.එල්. තරඟාවලියේ මෙතෙක් පවත්වා ඇති තරඟ වලින් කණ්ඩායම් දෙකම තරඟ 11 කට සහභාගි වී ජයග්‍රහණ 7 බැගින් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමිකරගෙන සිටින මුම්බායි සහ බැංගලෝර් කණ්ඩායම් අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙනු ඇතැයි අපේක්ෂිතයි.