ඉන්දීය කණ්ඩායමේ, ඕස්ට්‍රේලියානු සංචාරයේ කාල සටහන නිකුත් වෙයි

Wednesday, 28 October 2020 - 19:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A%2C+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තරඟ කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය නොවැම්බර් 27 වනදා පැවැත්වෙන අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියෙන් පසුව දෙසැම්බර් 04 වනදා විස්සයි විස්ස තරගාවලිය ආරමිභ කිරීමට නියමිතයි.

ටෙස්ට් තරඟාවලිය දෙසැමිබර් 17 වනදා ආරම්භ වනවා.

මෙහි එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ කොටසක් වන අතර, ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට අදාලවයි පැවැත්වෙන්නේ.